Friday, September 26, 2014

ක්ලික්සෙන්ස් මඟින් පහසුවෙන්ම සල්ලි හොයමු.මෙම පියවර අනුගමනය කරන්න

ලෝකයේ හොදම P.T.C site එකක් තමයි Clixsense.මේ සයිට් එක 2007 වර්ෂයේ පෙබරවාරි ඉදන් අද දක්වා අන්තර්ජාලයෙන් මුදල් ගෙවනවා.දැන් මම මේ job එක ගැන( P.T.C ඒ කියන්නෙ pay to click කියන 1 ) කියල දෙන්නම්.මේකෙදි සිද්ද වෙන්නෙ මෙහෙම දෙයක් කවුරු හරි කෙනෙක් තමන්ගෙ ඇඩ් එකක් p.t.c සයිට් එකකට දෙනව මේ ඇඩ් එක 100 කට පෙන්නන්න කියල ඒ කෙනා p.t.c සයිට් එකට ගානක් ගෙවනව.දැන් P.T.C සයිට් එකෙන් ඔය ඇඩ් එක ගත්ත වගේ, 100 දෙනෙක් ට පෙන්නන්න ඕනනෙ.ඉතින් එකට තමා අපි ඉන්නෙ.අපි වගෙ ඒ සයිට් එකේ සාමාජිකයන්ට ඔය ඇඩ් බලන්න දීල, ඒක වෙනුවෙන් අපිට මුදල් ගෙවනවා.ඕක තමයි එතනදි සිද්ද වෙන්නෙ. ඔහොම අපිට ලැබෙන සල්ලි අපේ අතට ගෙන්න ගන්න එපැයි.ඒක දැන් ඉස්සර වගෙ අමාරු දෙයක් නෙවෙයි,ඔයාගෙ සල්ලි payza/paypal ගිනුමක් හරහා අපේ bank account 1ට ගන්න පුලුවන්. නැත්නම් පරිස්සමට ගෙදරටම check එකකින් ගෙන්න ගන්න පුලුවන්.ඒක ලන්කාවෙ ඕනම බෑන්ක් එකකින් මාරු කරගන්න පුලුවන්.


එහෙනම් වැඩේට බහිමුකො.පහල උපදෙස් පිළිපදිමින් ඔයාලගේ ක්ලික්සේන්ස් ගිණුමක් හදන්න.

*මුලින්ම පහත රූපය ක්ලික් කරල හෝ මෙතනින් ක්ලික්සෙන්ස් වෙබ් අඩවියට පිවිසෙන්න.

                                              

*හරි.දැන් ඔයාලගේ බ්‍රවුසර් එකේ අලුත් ටැබ් එකකින් පහත ආකාරයේ වෙබ් පිටුවක් ඕපන් වෙයි.එකේ උඩම දකුණු පැත්තේ පේලියේ තියෙන Sign Up කියන එක ක්ලික් කරන්න. (රූපයේ දැක්වෙන ආකාරයට.එය අනුගමනය කරන්න)



*හරි දැන් ඔයාලට වෙනත් වෙබ් පිටුවක් ඕපන් වෙයි(පහත පින්තූරයේ ආකාරයේ).එහි First Name කියන තැනට ඔයාලගේ පළමු නම දෙන්න.එහි Last Name කියන තැනට ඔයාලගේ දෙවෙනි(අග නම/මැද නම) ලබා දෙන්න.එහි Email කියන තැනට ඔයාලගේ ඊ-මේල් ලිපිනය ලබාදෙන්න.එහි Confirm Email කියන තැනටත් අර ඉහතදී ඔබ ලබාදුන් ඊ-මේල් ලිපිනයම නිවැරදිවම ලබාදෙන්න.එහි User Name කියන තැනට ඔයාල කැමති ලේසියෙන්ම මතක තබාගත හැකි යූසර් නේම් එකක් ලබාදෙන්න.(උදාහරණයක් වසයෙන්   තමන්ගෙ නම හෝ නමේ කොටසක් යූසර් නේම් එක ලෙස ලබාදිය හැක).ඊටපස්සේ Password කියන තැනට හොඳ පාස්වර්ඩ් එකක් ලබාදෙන්න.ඔය තොරතුරු සේරම සම්පූර්ණ කරලා ඉවර වුනාට පස්සේ මතක ඇතුව පහත රූපයේ පෙන්නලා තියෙන ආකාරයට "I have read and Agree To..." කියල තියෙන තැන ටික් එකක් දාන්න(ක්ලික් කරලා හරි ලකුණක්)



(ඔක්කොම සම්පූර්ණ කරල මෙතන විදියට ටික් එකක් දාන්න.)

*හරි.දැන් ඔයාලා ඔය ඇප්ලිකෂන් එකට අවශ්‍ය තොරතුරු සම්පූර්ණ කරලා ඉවයි දැන් අර පහල තියෙන Create Account කියන බට්න් එක ක්ලික් කරන්න.ඊටපස්සේ ඔයාලට පහත වගේ වෙබ් පිටුවක් දිස් වෙයි.ඊටපස්සේ ඔයාලගේ ඊමේල් එක බලන්න.එයාල ඔයාගේ ඊ-මේල් ඇඩ්‍රස් එකට ඊ-මේල් එකක් එවල ඇති.එක ඕපන් කරලා බලන්න.එතකොට එයාල පල්ලෙහා පින්තූර වල වගේ කෝඩ් එකක් එවල ඇති.ඒක ක්ලික් කරන්න.

(Create Account කියන එක ක්ලික් කෙරුවාම මේ වගේ පේජ් එකක් ඕපන් වෙයි.)


(ඊ-මේල් එකට එවූ මේල් එකේ තියෙන, මේකේ පෙන්වා තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න)

*හරි.දැන් අර කෝඩ් එක ක්ලික් කෙරුවාම අර ක්ලික්සෙන්ස් වෙබ් අඩවියට යයි.එහිදී ඔබ අර කලින් ඔබ යෙදු යූසර් නෙම් එක සහ පාස්වර්ඩ් එක ලබාදීලා ඔයාලගේ එකවුන්ට් එකට ලොග් වෙන්න.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------ඔන්න ඔයාලගේ එකවුන්ට් එකනම් හදලා ඉවරයි.දැන් ඉතින් තියෙන්නේ සල්ලි හොයන්න පුළුවන් වැඩ ටික ගෙන දැනගන්න එකයි.එකනම් මේ එකවුන්ට් එක හදන්න වුනු තරම් අමාරු නෑ.එක ලේසි වැඩක්.

*හරි.ඔයාලගේ එකවුන්ට් එ
කට ලොග් උනාට පස්සේ එහි උඩම තියෙනවා නේද View Ads කියලා එකක්.එක ක්ලික් කෙරුවාම ඔයාට page එකක් ඒවි. ඒකෙ කොටු වගයක් තියෙනව පෙනේවි.ඒව තමයි ක්ලික්සෙන්ස් වෙතින් ඔයාලට බලන්න දිපු ඇඩ් ටික. ඒ ඇඩ් click කරාම වෙන අලුත් page එකක් open වෙවි.ඒකෙ උඩ බල්ලොන්ගෙ pic වගයක් තියෙන්ව ඒ අතරෙ තියෙන පුසගෙ පොටො එක තෝරල click කරන්න.


එතකොට බාර් එකක් ෆිල් වෙනව පෙනේවි.


ඒක ෆිල් වෙලා ඉවර වුනාම එතන හරියක් වැටෙනව.


එතකොට ඒ page එක close කරල කලින් ඇඩ්ස් තිබුන පිටුවට යන්න.ඉතුරු ඇඩ්ස් ටිකත් අර වගේ ම එක ගානේ ක්ලික් කරලා බලන්න. හැබැයි හරිය වැටෙනකන් ඉදල තමයි close කරන්න ඕන.දැන්විම් බැලීම වෙනුවෙන් ඔබගේ එකවුන්ට් එකට සල්ලි එකතු වෙනව.(සැ.යු.-මතක තබාගන්න, එක්වරකට එක දැන්වීම බැගින් ක්ලික් කරමින් එය ඉවර වුනු පසු ඊළඟ දැන්වීම නරඹන්න...නැතිනම් ඔවුන් ඔබට මුදල් එකතු නොකරයි)

*මම මෙතනදි තව පොඩි දෙයක් කියල දෙන්නම්.හැබැයි මේක පොඩි කපටිකමක් වගේ දෙයක්.හැබැයි ඒකෙන් කිසිම අව්ලක් වෙන්නෙ නෑ.ads බලන්න පහසු වෙන්න ක්‍රමයක් මේක.ඇඩ් 1ක් click කරාම අලුත් page 1ක් open  වෙනවනෙ.ඒ page 1 සම්පූර්ණයෙන්ම load වෙන්න නොදි, මුලටික load වෙනකොට, page 1 load වෙන 1 නවත්තන්න.ඒ කියන්නෙ page එකේ උඩ තියෙන pic ටිකෙන් පූසගෙ pic 1 click කරල තප්පර 3කින් විතර page 1 load වෙන 1 නවත්තන්න. එතකොට අපේ data කැපෙන ප්‍රමානය ගොඩක් අඩුයි.ඔක්කොම ඇඩ් ඒ විදියට බලන්න.නැත්නම් page සම්පූර්ණයෙන්ම load වෙන්න දීල ඇඩ් බලනකොට අපේ data වැඩිපුර කැපෙනවනෙ.මේ ක්‍රමෙන් ඒක විසදෙනවා.

*ක්ලික්සෙන්ස් මගින් අපිට ලබා දීල තියෙන තවත් පහසුකමක් තමයි clixaddon එක.මේ addon 1 අපේ web browser 1ට inastall කරගන්න තියෙන්නෙ.අපි web browser එකේ වෙනත් වැඩක යෙදීසිටින අවස්තාවක පවා අපේ ක්ලික්සෙන්ස් account 1ට ලැබෙන ads හෝ අනිකුත්දේ පිලිබඳව දැනුම් දීම මෙම addon 1මගින් සිදුකරනු ලබනවා.එවිට ඉතා පහසුවෙන් එය click කිරීම මගින් අපේ account 1ට log වෙලා ads click හෝ අනිකුදේ සිදුකල හැක.මෙම addon 1 install කරගනීම සදහා ඔබගේ මුල් පිටුවේ ඉහල තියෙන clixaddon යන්න click කරන්න.

එවිට open වෙන page එකෙහි ඔබේ web browser 1ට අදාල icon එක click කිරීම අගින් එය install කරගන්න.ඉන් පසු එය ඔබේ web browser එකෙහි ඉහළ දකුණුපසින් දිස්වෙයි.එම ස්ථානය click කලවිට ඔබෙ account එකෙහි විස්තර පෙන්වන අකාරය පහත රූපසටහනින් දක්වා ඇත.


*දිනකට ලබා දෙන දැන්වීම් ඉවර වුනු පසු තවත් වැඩ කිඩ තිබෙනවා සල්ලි හොයන්න මේ ක්ලික්සෙන්ස් වෙතින්.ඒ ක්‍රම කිහිපය පිලිබඳව මම පහල විස්තර කරල තියෙනව.ඒ ගැන හොදින් කියවල ඒ ක්‍රම අනුගමනය කරලා, ක්ලික්සෙන්ස් ආදායම වැඩිකරගන්න.

 *ක්ලික්සෙන්ස් වල මුදල් හොයන්න පුලුවන් තව ප්‍රධාන ක්‍රම කීපයක් තමයි,
      ~ClixGrid
      ~Tasks
      ~Offers
      ~Referral

*මේ ක්‍රම එකින් එක ගැන පහැදිලි ඉරිමක් මන් ඔයාලට කරන්නම්.අවධානයෙන් කියවලා මේ ක්‍රම ගැන දැන ගන්න.

*ClixGrid-
    ClixGrid වලින් $10ක් දක්වා මුදලක් අපිට දිනාගන්න පුලුවන්.අපේ මුල් පිටුවෙ උඩ තියෙන view ads කියන button 1 ආසන්නයෙම තියෙනව ClixGrid කියල button 1ක්.ඒක click කරල ClixGrid පිටුවට යන්න පුලුවන්.ඒ page එකේ තියෙනව කොටස් 600 කට බෙදපු පින්තූරයක්.ඒ 1 කොටුවක් click කරම ඇඩ් බලද්දි වගේ අලුත් page 1ක් open වෙලා බාර් එකක් ෆිල් වෙනව පේනව.ෆිල් වෙල ඉවර වුනාම අපිට යම් දිනුමක් තියෙනව නම් හෝ නැත්නම් ඒක එතන පෙන්නනවා.ඊළඟට ඒ page 1 close කරල කලින් page 1ට යන්න.දිනකට ඒ වගේ අවස්තා 30ක් අපිට ලැබෙනවා.බොහෝ වෙලවට මෙකෙන් යම් ගානක් දිනා ගන්න පුලුවන්.(මෙකත් page 1 මුල ටික load වෙනකොට, load වෙන 1 නැවත්තීමෙන් data ඉතුරු කරගන්න පුලුවන්.)


*Tasks-
    Tasks කියන page 1ට ගියාම අපිට කරන්න ලබෙන Tasks එකිනෙක පහලට පෙන්නනව.මෙහිදී අපට එක් Task 1කට $0.01 සිට $1 දක්වා විතර ගානක් ගෙවනවා. ඒකෙදි කරන්න තියෙන්නේ Task වලින් අහන විවිධ ආකාරයේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන එක.මේක හරියට කරනවනම් දිනකට හොඳගානක් හොයාගන්න පුලුවන්.

*Offers-
    Offers button 1 click කරලා Offers තියෙන page 1ට යන්න පුලුවන්.මෙහිදි ඇත්තටම විවිධ වර්ග වල Offers වර්ග ගොඩක් කරන්න ලැබෙනව.හැබැයි මේව වැඩිවෙලාවක් active වෙලා තියෙන් නෑ.ඒකට හෙතුව තමයි ඒවා site එකේ නිකුත් වෙන සැනින් කරන්න සාමජිකයන් බලාගෙන ඉන්නවා.Task වල වුනත් එහෙමයි.Offers කියන්නෙත් ටිකක් Task වගේ 1ක් තමයි.හබැයි ඊට වඩා පොඩි සංකීර්ණ බවක් තියෙනවා.මේකෙදි පුලුවන් ඔයාලට video බලල,app ඩවුන්ලෝඩ් කරල වගේ දෙවල් වලින් earn කරන්න.මෙකත් ඔයාල කරලම බලන්නකෝ.

*Referrals-
    Referrals කියන්නෙ ගොඩක් වැදගත් අංගයක්.Referralsලා කියන්නෙ ඔයගෙ clixsense link 1 හරහා සාමජිකයන් ක්ලික්සෙන්ස් 1ට බදවා ගන්න 1.එතකොට එයලගෙන් ඔයාට පොඩි ලාභයක් ලැබෙනවා.ඒ වගේම තමයි Referral කෙනෙක් $20ක් earn කරොත් ඔයාට පුලුවන් එයාට නොමිලේ PREMIUM සාමාජිකත්වය ලබා දෙන්න.එයාලගෙන් ඔයාට වාසියි වගේම ඔයාට පුලුවන් එයාට වාසි අත්කරදෙන්න. ඔයාගෙ Referral link 1 කියන්නෙ, ඔයාගෙ මුල් පිටුවෙ මැද My Affiliate Details යටතෙ තියෙන My Affiliate Link කියන එක.මේ link එක copy කරල අරගෙන, e-mail 1ක් මගින් හෝ වෙනත් ආකාරයකින් ඔයාගෙ යාලුවෙකුට /අදුරන අයෙක්ට /නාඳුනන ඕනම අයෙකුට යවීමෙන් Referralලා හදාගන්න පුලුවන්.මෙහි වැදගත් කාරනය තමයි, clixsense වල level 8ක් දක්වා Referralලා හදාගන්න පුලුවන් වීම සහ ගෙවීම් සිදුකිරීම. 


ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත්, ඔයා හදාගන්න Referralලා තමයි level 1 ට අදාල වෙන්නෙ.level 1හි Referralsලා  හදාගන්න Referralලව level 2 ට අයිති වෙන්නෙ.ඒ අය හදාගන්න Referralලා level 3 ට අයිති වෙන්නෙ.මේ විදියට level 8ක් දක්වා ඉන්න Referralලගෙන් ඔබට යම්කිසි ලාබයක් අත්වෙනවා.පහලම level එකක Referral කෙනෙක්ට වඩා ලාභයක් ඉහල level 1ක Referral කෙනෙක්ගෙන් තියෙනවා.මේ පහළ රූපයෙන් ඒ ගැන තවත් පැහැදිලි වේවි.


*කිලික්සෙන්ස් ගැන දිග සම්පූර්ණ විස්තරයක් කරා...එහෙනම් මම මේ පෝස්ට් 1 මෙතනින් නවත්තනවා.ඔයාලා මේ දේවල් හරියට කරල $ උපයන්න.මේ ගැන ප්‍රශ්නයක් ඇතිවුනොත් comment කරල හෝ e-mail කරල අහන්න.එහෙනම් හැමෝටම සුබදවසක්...

No comments:

Post a Comment