ලෝකයේ හොදම P.T.C site එකක් තමයි Clixsense.මේ සයිට් එක 2007 වර්ෂයේ පෙබරවාරි ඉදන් අද දක්වා අන්තර්ජාලයෙන් මුදල් ගෙවනවා.දැන් මම මේ job එක ගැන( P.T.C ඒ කියන්නෙ pay to click කියන 1 ) කියල දෙන්නම්.මේකෙදි සිද්ද වෙන්නෙ මෙහෙම දෙයක් කවුරු හරි කෙනෙක් තමන්ගෙ ඇඩ් එකක් p.t.c සයිට් එකකට දෙනව මේ ඇඩ් එක 100 කට පෙන්නන්න කියල ඒ කෙනා p.t.c සයිට් එකට ගානක් ගෙවනව.දැන් P.T.C සයිට් එකෙන් ඔය ඇඩ් එක ගත්ත වගේ, 100 දෙනෙක් ට පෙන්නන්න ඕනනෙ.ඉතින් එකට තමා අපි ඉන්නෙ.අපි වගෙ ඒ සයිට් එකේ සාමාජිකයන්ට ඔය ඇඩ් බලන්න දීල, ඒක වෙනුවෙන් අපිට මුදල් ගෙවනවා.ඕක තමයි එතනදි සිද්ද වෙන්නෙ.
ඔහොම අපිට ලැබෙන සල්ලි අපේ අතට ගෙන්න ගන්න
එපැයි.ඒක දැන් ඉස්සර වගෙ අමාරු දෙයක් නෙවෙයි,ඔයාගෙ සල්ලි payza/paypal ගිනුමක් හරහා අපේ bank account 1ට ගන්න පුලුවන්. නැත්නම් පරිස්සමට
ගෙදරටම check එකකින් ගෙන්න ගන්න පුලුවන්.ඒක ලන්කාවෙ ඕනම බෑන්ක් එකකින් මාරු කරගන්න
පුලුවන්.
Friday, September 26, 2014
වෙබ්අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයමු.
මේ බ්ලොග් එක සම්පුර්ණයෙන් කියවන්න. නැත්තන් හිතේ ප්‍රශ්න ඉතුරු වෙයි. කරන දේ හරියට තේරුන් අරන් කරන්න. එතකොට ලේසියි.
හුගක් අය blog එක බාගෙට තමයි කියවන්නෙ මුලින් තියන ටික විතරක් කරල සල්ලි හොයන්න
හදනව.සම්පුර්ණ අවබෝදයක් තියෙනවනම් මේ ක්‍රමයෙන් සල්ලි හොයන්න
ගොඩක් පහහසුයි. ඒ නිසා
ඔක්කොම ටික කියවන්න.
අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
අන්තර්ජාලයෙන් මුදල් උපයන එකනම් හොදවැඩක් තමයී. ඒත් අන්තර්ජාලයෙන් මුදල් සෙවිමට ගොස් මංමුලාවෙන එක නම් හොදවැඩක් නොවෙයි. මොකද ලෝකයේ සිටින හොදම හොරු , කපටි කෛරාටිකයින්, මුලා කරන්නන් සල්ලාලයින්, ඉන්නෙත් ඔතනම තමයි. ඒ වගේම අධ්‍යාපනය ලැබීමටත්, දැනුම බෙදාහදා ගැනීමටත්, හිත මිතුරන් ආශ්‍රය කිරිමටත් මේ අන්තර්ජාලය අපට උදව් වෙනවා.
සෑම දේකම හොද 50 කුත් නරක 50 කුත් තියෙනව, එනිසා අපි ඒ හොද පැත්ත තෝරගත්තම කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. ඉතින් එහෙනම් අපි බලමු. අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද කියල ක්‍රමානුකුලව.
සෑම දේකම හොද 50 කුත් නරක 50 කුත් තියෙනව, එනිසා අපි ඒ හොද පැත්ත තෝරගත්තම කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. ඉතින් එහෙනම් අපි බලමු. අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද කියල ක්‍රමානුකුලව.
Thursday, September 25, 2014
සටහන.
ලංකාවේ බොහෝ දෙනෙක් අන්තර්ජාලය මඟින් මුදල් හොයන්න ක්‍රම සොයනවා...මම හිතුවා මගේ අත්දැකීමෙන් හරි විදියට අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කියලා දෙන්න.මොන දෙයින් වුනත් උත්සාහවන්තව ඒ දේ කෙරුවොත් අපට මුදල් ම පමණක් නොව අපගේ ජීවිතයට අවශ්‍ය වන ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන්.මේ ඔන්ලයින් රැකියාත් එහෙමයි.එක හින්ද කරන මොන රැකියාව වුනත් උනන්දුවෙන් හා උත්සාහවන්තව කෙරුවොත් අපට ලේසියෙන් සහ පහසුවෙන් මුදල් උපයා ගන්න පුළුවන්.ඔබගේ ජීවිතයට මෙයින් කිසියම් ජයග්‍රහණයක් ලබා ගත්තානම් එය මට සතුටකි.
Thursday, September 18, 2014
ආරම්භය...
සුභ දවසක්."e-Money Sinhala" බ්ලොග් අඩවියට හැමදෙනාවම සාදරයෙන් පිලිගන්නවා.මේ "e-Money Sinhala" බ්ලොග් අඩවියේ ආරම්භයි.ඔබට විවිධ කේෂ්ත්‍ර වල දැනුම ලබා දීම අපගේ පරමාර්ථයයි.මෙයින් ඔබට අවශ්‍ය කරන දැනුම ලබා ගනිමින් ඔබේ දැනුම, බුද්ධිය වර්ධනය කරගනිමින් ජීවිතය සාර්ථක කරන්න.
Subscribe to:
Comments (Atom)