මේ බ්ලොග් එක සම්පුර්ණයෙන් කියවන්න. නැත්තන් හිතේ ප්‍රශ්න ඉතුරු වෙයි. කරන දේ හරියට තේරුන් අරන් කරන්න. එතකොට ලේසියි.
හුගක් අය blog එක බාගෙට තමයි කියවන්නෙ මුලින් තියන ටික විතරක් කරල සල්ලි හොයන්න
හදනව.සම්පුර්ණ අවබෝදයක් තියෙනවනම් මේ ක්‍රමයෙන් සල්ලි හොයන්න
ගොඩක් පහහසුයි. ඒ නිසා
ඔක්කොම ටික කියවන්න.
මුලින්ම
මේ කියල දෙන්න හදන්නෙ පහසුවෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් පහසු ක්‍රමයක් ගැන.
අපි කවුරුත් අහල තියෙන දෙයක් තමයිනෙ වෙබ්
අඩවි වල දැන්වීම් නැරඹීමෙන් මුදල් හොයන්න පලූවන් කියන එක . ඒවාට කියන්නේ
Paid To Click (PTC) වෙබ් අඩවි කියල. මෙම ගනයේ වෙබ් අඩවි ඕන තරම් තියෙනව.
එම වෙබ් වල අප ලියාපදිංචි වුනහම ඔවුන්
අපට දිනපතා දැන්වීම් කිහිපයක් නැරඹීමට අවස්ථාව උදාකරලා දෙනවා . ඒවා
තත්පර 20ක්, 30ක් හෝ විනාඩි 1ක් පමණ නැරඹීය යුතු වෙනව. ඉතින් අපි එය බැලුව
වෙනුවට යම්කිසි මුදලක් අප ගිණුමට ඔවුන් එකතු කරනව.
එම මුදල එතරම් ලොකු ගාණක් නොවෙන්න
පුලුවන්. ඒත් එය මාසයක් විතර කරගෙන යනකොට තරමක් දුරට හොඳ මුදලක් වෙනව.
මෙම PTC ගනයේ වෙබි අඩවි කිහිපයකින්ම මෙලෙසින් සල්ලි එකතු වෙනකොට නම්
තත්වය තවත් හොදයි.
ඔයාල මේ සරල දේවල් කලොත් තමයි වැඩිපුර මුදල් උපයන වැඩ කරන්නට පෙර හුරුවක් වෙන්නෙ. එනිසා කම්මැලි නැතිව උත්සාහයෙන් වැඩ කරන්න.
හැබයි මේ
ආකාරයේ හැම PTC වෙබි අඩවියකින්මත් අපට මුදල් ගෙවන්නෙත් නෑ. ඉතින් ඔබ ptc
site වලින් මුදල් උපයන්න බලාපොරොත්තු වෙනවනම් තියෙන හැම ptc site එකකම
register වෙන්න යන්නත් එපා. මෙකද ඒකෙන් වෙන්නේ අපගේ කාලය කා දැමිම විතරයි.
සමහර PTC සයිට් තියෙනව මුදල් නොගෙවන චංචනික ඒවා.ඉතින් මුදල් හරියටම ගෙවන සයිට් වල තමයි අපි රෙජිස්ටෙර් වෙන්න ඕන. එවැනි මුදල් ගෙවන හොද වෙබි අඩවි කිහිපයක් අප
මෙහිදි ඔබට ලබා දෙනව.
මෙම PTC වෙබ් අඩවි වලින් එකතුවෙන මුදල්
ලබාගැනීමට Payza හෝ Paypal බැංකු ගිණුමක් තිබිය යුතුයි.
payza(Alert Pay)
ගිණුමෙන් මුදල් ලබාගන්නා අයුරු ඉදිරියේදි පැහැදිලි කරන්නම්.
ඔබට එක්
payza
ගිණුමක් පමණක් තබා ගන්න.
එක් පුද්ගලයකුට
එක් පරිගණකයකින් සාදාගත හැක්කේ, එක PTC සයිට්
එකක, එක් PTC ගිණුමක් බැගින් පමණි.(එම පරිගණකයෙන්ම
වෙනත් PTC සයිට් වලද එක් PTC ගිණුම බැගින් සාදා ගත හැකියි.)
සෑම PTC ගිණුමකටම හා Payza ගිණුමක් සදහා එක් ඊ මේල් ලිපිනයක් පමණක් තබාගැනීමෙන් කරදර බොහෝ සෙයින් අඩු කර ගත හැකියි.
ඉදිරියේ දී ඔබට තවත් වැදගත් බොහෝ දේවල් කියාදෙන බැවින් ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න.
No comments:
Post a Comment